Nawam Poya Day programme


 

ලිව(ර්)පූල් ශ්‍රී සම්බුද්ධ විහාරය

නවම්  පුරපසළොස්වක සීල භාවනා වැඩසටහන (2017.02.12)

"යදා ච පච්චතී භද්‍රo
අථ භද්‍රෝ භද්‍රානි පස්සති"

"පින පල දෙන කල එහි යහපත දකී"

දිනය:2017:02:12 වන ඉරු දින

වැඩසටහන

            සීල භාවනා වැඩසටහන     - පෙ:ව 07:30 - ප:ව 05:00 දක්වා.
බුද්ධ වන්දනාව සහ බෝධි පුජාව   -   ප:ව 06:30 - ප:ව 07:30 දක්වා

මෙදින දායකත්වයන්

උදේ දානය  -නිමල් සිල්වා  මහතා ඇතුළු පවුලේ සැම
දවල් දානය  - සුරේෂ් ලක්මාල් කොස්වත්තගේ   මහතා ඇතුළු පවුලේ සැම
සවස පුජාව - ජානක ගමගේ මහතා ඇතුළු පවුලේ සැම

පිං කැමති ඔබ සැමට බැතිබර ආරාධනා

තෙරුවන් සරණයි.
ලිව(ර්)පූල් ශ්‍රී සම්බුද්ධ විහාරය

Contact Us

  • N0: 10, Grampian Court, Grampian Road, Liverpool, L7 0JX
  • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  • 01513529504