Annual Katina ceremony of Liverpool Sri Sambuddha viharaya  in 2107

ශ්‍රී සම්බුද්ධ විහාරය - ලිවර්පූල්
 
වාර්ෂික කඨින   මහා පිංකම -  2017

මේ මහ පොළොව මෙන් කම්පා     නොවන
මහ මේරුව ලෙසින් සුළගට නොසෙල් වෙන
බිදුමට නොහැකි වජිරය මෙන් නිති   දිලෙන
මහ අනුසස් ගෙනෙන පිංකම වේ      කඨින

දිනය :ඔක්තෝබ(ර්)  මස  08 වන ඉරිදා

ස්ථානය :

ප්‍රධාන දායකත්වය :අනුර ආරච්චි මහතා සහ ප්‍රියංකර ගුණවර්ධන මහතා ඇතුළු පවුලේ  සැම  .
වැඩ සටහන

පෙ:ව 10.45  -  බුද්ධ පුජාව සහ බුද්ධ වන්දනාව

පෙ:ව  11.15 -   මහා සංඝරත්නය විෂයෙහි පිරිනමනු ලබන සංඝගත දක්ෂිණාව

ප :ව    12.00 - පැමිණෙන පින්වතුන් සදහා  තේ පැන්   සංග්‍රහය.

ප :ව    12.15 -  කඨින චීවර පෙරහැර

ප :ව    01.15 -   කඨින චිවරය සඝසතුව පූජා කිරීම

ප :ව    01.30 -  කඨිනානිසංස ධර්මානුශාසනාව

ප :ව    02.00 -   පුණ්‍යානුමෝදනාව සහ සෙත් පිරිත් දේශනාව
 
ප :ව    02.15 -  පැමිණෙන පින්වතුන් සදහා  දිවා භෝජන සංග්‍රහය

සහභාගී වී  පිං රැස් කරගන්නා ලෙස ශාසනාලයෙන් යුතුව ඇරයුම් කර සිටිමු.

තෙරුවන් සරණයි.
ශ්‍රී සම්බුද්ධ විහාරය - ලිවර්පූල්
 

සිතූ පැතූ සම්පත් ලබා දෙන කප්රුක් පුජාව සදහා ද  මෙදින ඔබ‍ට සහභාගී විය හැක.